Print this Article


ඖෂධීය ඔසු මගින් අලුත් අවුරුදු ස්නානයට ඖෂධ පරිත්‍යාගයක්

ඖෂධීය ඔසු මගින් අලුත් අවුරුදු ස්නානයට ඖෂධ පරිත්‍යාගයක්

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍ර ඉටු කරමින් හිසතෙල් ගෑමෙන් සිදු කෙරෙන ස්නානය වෙනුවෙන් මිශ්‍ර කරන ඖෂධීය බෙහෙත් මිශ්‍රයක්, මහනුවර ඔසු ඖෂධ වෙළෙඳ ආයතනයෙන් නොමිලේ බෙදා දීමට විධි විධාන යොදා ඇත. මෙම ඖෂධ මිශ්‍රනය ඇතුළු ඖෂධ පැකට් ජලයට මිශ්‍ර කර ස්නානය කිරීමට සැලැස්වීමෙන් නිරෝගි සම්පන්න රට වැසි ජනතාවක් ඇති කිරීම ප්‍රාර්ථනා කරමින් මෙම වැඩසටහන සෑම වසරකම සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් “නුවර ඔසු” මගින් සිදු කරගෙන එනු ලබන්නේ ය.