Print this Article


ධර්ම දානයට බුදුසරණ බෙදා දීම

ධර්ම දානයට බුදුසරණ බෙදා දීම

මෙවර බක්පුර පසළොස්වක පොහෝ දින කිරිඇල්ල ශ්‍රී කුසලවර්ධනාරාම ශීල භාවනා වැඩසටහන්වලට සහභාගී වන සියලු දෙනාට බුදුසරණ පුවත්පත නොමිලේ බෙදා දීමට කටයුතු යොදා ඇත.

අලුකැටියවත්ත ශ්‍රී මෙත්සරණ කාන්තා සමිතියේ ප්‍රධාන අනුශාසිකා, ඊෂ්වරාචාරිගේ මේරිනෝනා මෑණියන්ටත්, සම්පෝ උපාසිකා මාතාවටත් පින් පිණිසත් කිරිඇල්ල ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවේ ප්‍රධාන අනුශාසක රංජිත් පියදාස මහතාගේ ධන පරිත්‍යාගයෙන් සිදු කරනු ලැබේ.