Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය චෛත්‍යයට ආසන්නයේ ඉදිවෙන දෙමහල් ධර්මශාලා ගොඩනැගිල්ලයි මේ. මෙය ඉදිකිරීමට රජය රුපියල් ලක්‍ෂ 110ක මුදලක් වැය කරයි.
පොළොන්නරුව දිසා සමූහ – ඇම්. පී. සරත්