Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අසාධ්‍ය තත්ත්වයේ දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ආනන්ද සෙනරත් මහතාට ‘ඕ’ පොසිටිව් හෝ ‘ඕ’ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බවට ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා නිර්දේශ කර ඇති බව කියයි.

ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් හර්ෂි චතුරංගි (දුව) 0777 668031 / 0777 735902 යන දුරකථනයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


ගම්පහ පදිංචි හතළිස් හැවිරිදි තිදරු මවක් දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඇයට ‘බී’ හෝ ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් වහාම බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙක් සිටී නම් 0770541951 / 0776193536 / 0776850717 දුරකථනයන්ට අමතන ලෙස ඉල්ලීමක් කරයි.