Print this Article


පැවිදි බිමට

පැවිදි බිමට

කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් හා දේවමැදිහත්පත්තුවේ සමථ බලසම්පන්න අධිකරණ සංඝනායක ආචාර්ය කටුමුළුවේ ශ්‍රී සුමනරතනාභිධාන නාහිමියන්ගේත් තඹගල්ල ශ්‍රී තාම්‍රශෛලාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති උඩතෝරව ශ්‍රී රතනජෝතිභිධාන ස්වාමින්ද්‍රයන් වහන්සේගේත් උපාධ්‍යත්වයෙන්

තොරවමයිලෑව ඓතිහාසික තිස්ස පබ්බතාරාම රාජමහා විහාරයේ දී පසුගිය මාර්තු 29 වැනිදා ඌව පැල්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ වික්‍රමසිංහ මුදියන්සේලාගේ ප්‍රභාත් වික්‍රමසිංහ කුමරුවා සසුන් ගත විය.