Print this Article


කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ඩිප්ලෝමා විභාගය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ඩිප්ලෝමා විභාගය

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ඩිප්ලෝමා විභාගය සමත් වූවන්ට පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා විභාගය හැදෑරීම සඳහා එය සුදුසුකමක් වශයෙන් පිළිගෙන ඇත.

කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් නව විෂය නිර්දේශය යටතේ අදියර 2 ක් ලෙස මෙම විභාගය 2014 වසරේ පවත්වනු ඇත.

පළමු අදියර - ථෙරවාද බුද්ධ ධර්මය පිළිබඳ සහතික පත්‍ර විභාගය. දෙවන අදියර - ථෙරවාද බුද්ධ ධර්මය පිළිබඳ ඩිප්ලෝමා විභාගය

වැඩි විස්තර දැන ගැනීමට මුද්දර ගසන ලද ලිපිනය සහිත9ය4 ප්‍රමාණයේ ලිපි කවරයක් එවා ගරු ලේකම්, ධර්ම පරීක්ෂණ අංශය, කොළඹ තරුණ බෞද්ධ සංගමය, නො. 70, ඩී. එස්. සේනානායක මාවත, කොළඹ 08 යන ලිපිනයෙන් විමසන්නැයි එම සංගමය ඉල්ලීමක් කරයි.