Print this Article


තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම 11 වනදා

තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම 11 වනදා

ගාල්ල හාලිවල ජම්බුකැටිය ශ්‍රී සුගතාරාමාධිපති පල්ලාවල සුමේධවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ ධාතු මන්දිරය , පුස්තකාලය සහිත තෙමහල් ගොඩනැගිල්ල මෙම මස 11 වනදා පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් විවෘත කිරීමට නියමිතය.