Print this Article


අනුරාධපුර වාරෂික පින්කම

අනුරාධපුර වාරෂික පින්කම

අනුරාධපුර රුවන්වැලි මහා සෑ වන්දනාව හා ජය ශ්‍රී මහා බෝ වන්දනාව 27 වන වරටත් මාර්තු 08 සහ 09 දිනවලදී පැවැත්වේ.

එදින රාත්‍රී 09.30 ට ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කැලණිය මානෙල්වත්ත නාගාන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධායුර්වේද උපදේශක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත වැහිගල සාරද හිමියන් විසිනි.