Print this Article


කළුබෝවිල හත්බෝධිය විහාරයේ ධර්ම දේශනා මාලාව

කළුබෝවිල හත්බෝධිය විහාරයේ ධර්ම දේශනා මාලාව

කළුබෝවිල හත්බෝධිය විහාරයේ වාර්ෂිකව පවත්වනු ලබන සම්බුද්ධ පූජාව හා ධර්ම දේශනා මාලාව මාර්තු 19 වැනි දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. සෑම දිනකම රාත්‍රි 7.30 ධර්ම දේශනාව පැවැත්වේ. එහිදී මාර්තු 07 මාලම්බඩ පඤ්ඤාසාර හිමි, 08 වැනිදා තලල්ලේ චන්දකිත්ති හිමි, 9 වැනි දා උඩුදුම්බර කාශ්‍යප හිමි, 10 වැනි දා වල්පොල ගෝතම හිමි, 11 වැනිදා ගොම්බද්දල දමිත හිමි, 12 වැනි දා මිරිස්සේ ධම්මික හිමි, 13 වැනිදා රණස්ගල්ලේ ඤාණවීර හිමි, 14 වැනි දා ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නා හිමි, 15 වැනිදා පයාගල නිමල හිමි, 16 වැනිදා යටිරාවන ධම්මාරාම හිමි, 17 වැනිදා තුම්මෝදර ධම්මරතන හිමි, 18 වැනි දා මාදුළුවාවේ සෝභිත හිමි, 19 වැනි දා පන්නල ඤාණාලෝක හිමි හා මහබුලංකුලමේ ගුණරතන හිමිවරුන් දම් දෙසුම් පවත්වති.