Print this Article


ජයග්‍රාහකයන්ට තෑගි සහ සහතික බෙදාදීම

ජයග්‍රාහකයන්ට තෑගි සහ සහතික බෙදාදීම

හිඟුරක්ගොඩ ශ්‍රී සේනානායකාරාම ජයමග මහා පිරිවෙන 1978 වර්ෂයේ ආරම්භ කර වසර 36ක් සම්පූර්ණ වීම හා පිරිවෙන් ශිෂ්‍යයන් අතර පැවැත් වූ තරග විභාගය සමත් වූ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවය මාර්තු 04 වැනි දා සවස සිදු කිරීමට කටයුතු යොදා ඇති බව විහාරාධිපති කටුගම්පලගම පියරතන හිමියෙය් පැවැසූහ.