Print this Article


දහඅටවැනි සැමරුම

දහඅටවැනි සැමරුම

පානදුර දිබ්බැද්ද පුඤ්ඤානන්ද මාවතේ අංක 166 පදිංචිව සිටි යද්දෙහි පියල් පුෂ්ප කුමාර ද සිල්වා උප පොලිස් පරීක්‍ෂක 1996.02.14 වන දින පුල්ලුමලේ දී කොටි ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගියේ ය.

එම රණවිරුවාණන්ට පින් පැමිණවීම සඳහා පුරපසළොස්වක පෝය දින දිබ්බැද්ද අමරමෝලි විහාරයේ දී උපාසක උපාසිකාවන්ට දවල් දානය පිරිනැමීමත් ධර්ම දේශනාවක් පැවැත්වීමත්, ධර්මදානය පතා බුදුසරණ පිරිනැමීමද සිදු කෙරේ.