Print this Article


කාව්‍යමය ධර්ම දේශනාවක්

කාව්‍යමය ධර්ම දේශනාවක්

කුඩගම ශ්‍රී විජයමංගලාරාමාධිපති ගෝනගල සුමංගල හිමියන්ගේ අනුශාසනා පරිදි අතුරුගිරිය ශ්‍රී ධම්මවිජිතාශ්‍රම විහාරාධිකාරී මැස්සැන්නේ විජිත හිමියන් සමඟින් කඩිහින්ගල ධම්මරක්ඛිත හිමියන් පවත්වනු ලබන කාව්‍යමය ධර්ම දේශනය මේ මස 16 වැනි දා රාත්‍රී 7 ට කුඩගම, ශ්‍රී විජයමංගලාරාම විහාරයේ දී පැවැත්වේ.