Print this Article


මාවරලේ භද්දිය හිමියන්ගේ ධර්ම දේශනයක්

මාවරලේ භද්දිය හිමියන්ගේ ධර්ම දේශනයක්

මාවරලේ භද්දිය හිමියන්ගේ ධර්මදේශනයක් මේ මස 16 දා සවස 04.00 සිට 5.00 දක්වා පන්නල, තලම්මැහැර, ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ. විහාරාධිපති ගෙලහැන්වත්තේ ධම්මරතන, විහාරාධිකාරී ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් එම ධර්ම දේශනාව සිදු කෙරේ.