Print this Article


කතරගම කිරිවෙහෙරේ පින්කම් මාලාවක්

කතරගම කිරිවෙහෙරේ පින්කම් මාලාවක්

කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේට කොත පැළඳවීම සිහිපත් කරමින් පැවැත්වෙන පින්කම් මාලාවක් 44 වැනි වරටත් කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද මා හිමියන්ගේ අනුශාසනා පරිදි කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාල සංකීර්ණය මඟින් මේ මස 24 – 25 දිනවල දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.