Print this Article


භාවනා වැඩසටහන

භාවනා වැඩසටහන

අත්තනගල්ල, බෝපාගම මිගදාය තපෝවන විහාරාධිපති ගම්පහ පාසාධික හිමියන් විසින් මෙහෙයවන මාසික භාවනා වැඩසටහන සෑම මසකම අවසන් සෙනසුරාදා උදේ 8.00 සිට 11.30 දක්වා කඩවත, පහළ බියන්විල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ. මෙම මස වැඩසටහන පෙබරවාරි මස 22 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.