UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනේ ප්‍රථම ස්ථාන ලද්දෝ

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනේ ප්‍රථම ස්ථාන ලද්දෝ

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලය සංවිධානය කරන ලද සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගැයීම් වැඩසටහනේ 2013 ත්‍යාග හා සහතික පත් ප්‍රදානෝත්සවය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේදී ඉකුත් 29 වනදා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නිපුණතා ඇගයීම ඒ ඒ ශ්‍රේණි සඳහා ප්‍රායෝගික දැනුම, පද්‍ය හා ගාථා ගායනා, දහම් දැනුම ගද්‍ය රචනා, කථික, චිත්‍ර, පාලි ගාථා , ගායනා වශයෙන් පැවැත්විණි.

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් වැඩසටහන 2013 ප්‍රායෝගික දැනුම පළමු ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය කුරුණෑගල දිසාවේ පන්නල ගිරිඋල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ නාරංගොඩ ශ්‍රී නාගවනාරාමයේ ශ්‍රී විමල දහම් පාසලේ ජයකොඩි මුදියන්සේලාගේ උත්තරා මධුභාෂිණි ජයකොඩි ප්‍රායෝගික දැනුම දෙවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල දකුණු ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ පොල්ගහවෙල ගණේගොඩ ශ්‍රී ධර්මපාල පුණ්‍යවර්ධන දහම් පාසලේ අනුක්‍යා නිම්නාදි කරුණාරත්න, පද්‍ය හා ගාථා ගායනා පළමු ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ මාලිම්බඩ පාලටුව, ඕගස්පේ ගංගාරාම පුරාණ විහාරයේ බෝසත් දහම් පාසලේ මධුර ආරච්චිගේ රුසිරු ඉඳුවර පද්‍ය හා ගාථා ගායනා දෙවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ බලංගොඩ කිරිමැටිතැන්න ශ්‍රී සරණතිස්ස දහම් පාසලේ වීරසේකර දසනායක මුදියන්සේලාගේ දිනුජය චාමිකර වීරසේකර, පද්‍ය හා ගාථා ගායනා තුන්වන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ආණමඩුව ශ්‍රී ආනන්දාරාමයේ ශ්‍රී ආනන්ද දහම් පාසලේ ආර්.එච්.එම්. ශසිකලා කල්හාරි රාජකරුණා, පද්‍ය හා ගාථා ගායනා හතරවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ වැලිගම අග්‍රබෝධි රජ මහා විහාරයේ ශ්‍රී ධම්මරාජ දහම් පාසලේ ගම්මැද්දේගෙදර චිරාන් ගීතික විජේරත්න, පද්‍ය, හා ගාථා ගායනා පස්වන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ පේමඩුව ඇත්දත්කල්ල ශ්‍රී රාහුල දහම් පාසලේ මැදවල හේරත් මුදියන්සේලාගේ සේව්මිණී කාවින්ද්‍යා,පද්‍ය හා ගාථා ගායනා හයවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ගිරිතලේ ශ්‍රී අග්‍රබෝධි විහාරයේ සුචරිතෝදය අග්බෝ දහම් පාසලේ මද්දුම පටබැඳීගේ සත්සර ගීතාංජන, දහම් දැනුම තුන්වන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය පුත්තලම දිස්ත්‍රික්කයේ දන්කොටුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ දංකොටුව, නැ/කටුකෙන්ද ශ්‍රී‍්‍ර අභයසිංහාරාමය දහම් පාසලේ අගෝසිංඤ්ඤ ආරච්චිලාගේ සජලි දහම් දැනුම හතරවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ හොරණ ශ්‍රී පූර්වාරාම දහම් පාසලේ වියන්විලයේ චතුනි නිම්සලා දර්ජු, දහම් දැනුම පස්වන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය පුත්තලම දිස්ත්‍රික්කයේ මහවැව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නාත්තණ්ඩිය ඉ/වහලපිටිය ශ්‍රී‍්‍ර මේධංකර දහම් පාසලේ අමරසිංහ මුදියන්සේලාගේ රශ්මි නවංජනා අමරසිංහ මැණිකේ, දහම් දැනුම හයවන ශ්‍රේණිය ප්‍රථම ස්ථානය, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුරය 01 ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ රත්නපුර, පැල්වාඩිය බෝධිගිරි විහාරයේ මහනාම දහම් පාසලේ විභාවි සංජනා හෙට්ටියානි, දහම් දැනුම හත්වන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කය් කැලණිය ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ වත්තල හුණුපිටිය ශ්‍රී ධර්මාශෝක දහම් පාසලේ හෙට්ටිආරච්චිලාගේ ඉෂාදි සෙව්මිණී, දහම් දැනුම අටවන ශ්‍රේණිය ප්‍රථම ස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ඇහැලියගොඩ ශ්‍රී විපුලඤාණ මාවත ශ්‍රී‍්‍ර සුමනතිස්ස දහම් පාසලේ සමරවික්‍රමලාගේ චාරුකා අමන්ති සමරවික්‍රම, දහම් දැනුම නවවන ශ්‍රේණිය ප්‍රථම ස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම උතුර ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලූණුවත්ත උණපාන බෝධියංගනාරමයේ ශ්‍රී තිස්ස දහම් පාසලේ කරුණා වාසල කැලණිය බණ්ඩාරලාගේ ප්‍රසන්තිකා නිමාලි, දහම් දැනුම, දහවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ තිහගොඩ මිදෙල්වල පුරාණ විහාරයේ සිරි පැණතිස් දහම් පාසලේ එගොඩ හේවාගේ ඉරුෂි චාමිකා දහම් දැනුම අවසාන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ ප්‍රාදේශය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ කොබෙයිගනේ කට්ටාපිටිය සිරි සුමන දහම් පාසලේ කොට්ටල් බද්දේ විදානලාගේ කුෂාන් විශ්වජිත් , දහම් දැනුම ධර්මාචාර්ය ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම 02 ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ මීරිගම ලෝලුවාගොඩ ශ්‍රී‍්‍ර විජය දහම් පාසලේ මල්ලව ආරච්චිලාගේ මහේෂි සඳුනිකා, ගද්‍ය රචනා හත්වන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ මොල්ලිපොතාන තිස්සපුර යුනිට් 08 ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ හේවා නම්බිගේ හිරුණි සාචින්ද්‍යා, ගද්‍ය රචනා අටවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ දික්වැල්ල දොඩම්පහළ දොඩම්පහළ විද්‍යාලයේ සිරි විජය දහම් පාසලේ මරක්කල මානගේ මිතුනි, ගද්‍ය රචනා නවවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ඉමදූව වල්පල ශ්‍රී ගෞතමාරාමයේ ශ්‍රී දේවානන්ද දහම් පාසලේ කුඩාගමගේ ආශිකා සඳලි තාරින්දි, ගද්‍ය රචනා දහවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ කුරුණෑගල තල්කොට ශ්‍රී පුෂ්පදේවාරාමයේ ශ්‍රී පුෂ්ප දේවාරාම දහම් පාසලේ පියදිගමගේ හෂිනි බුද්ධිනී චන්ද්‍රපාල ගද්‍ය රචනා අවසාන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම දකුණ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ උඩුකිඳ මැදවෙල කරමැටිය ශ්‍රී ප්‍රජාපතී දහම් පාසලේ වාරන්ත දුරයලාගේ අනුෂා චාන්දනී සේනාධීර ගද්‍ය රචනා ධර්මාචාර්ය ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල නැගෙනහිර ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ හිගුල රජමහා විහාරය දහම් පාසලේ වෑත්තෑවේ ආරච්චිලාගේ අචිනි යශෝධා බණ්ඩාර, කථික හත්වන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය සාසනාරක්‍ෂක මණ්ඩලයේ බෙලිහුල්ඔය කරගස්තලාව ශ්‍රී‍්‍රසරණංකර දහම් පාසලේ ඉපිටකුඹුර විදානේලාගේ නවෝද්‍යා තත්සරණි, කථික අටවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ වෑකඳවල ගෝනදෙනිය ශ්‍රී සෝනුත්තර දහම් පාසලේ කොඩිතුවක්කු ආරච්චිගේ අශේන් එරන්ද , කථික නවවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ දියතලාව ඇල්ලගම ශ්‍රී සරණංකර දහම් පාසලේ, ගිගිරිවල ගමගේ විදු කෞෂල්‍ය හේවාවසම්, කථික දහවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල රන්න ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ රන්න කහදාව පුරාණ විහාරයේ ශ්‍රී ධම්මදින්න දහම් පාසලේ විජේනායක අබේසිංහගේ අෂාන් මිහිරංග, කථික අවසාන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල උතුර කෑගල්ල වැලිවන්නාතොට ආශෝක දහම් පාසලේ නෙලුන්දෙනියලාගේ සහන් සංජය, කථික ධර්මාචාර්ය ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ශාසනාරක්‍ෂක මණ්ඩලයේ දියතලාව ඇල්ලගම ශ්‍රී සරණංකර දහම් පාසලේ රත්නායක මුදියන්සේලාගේ රවින්ද්‍ර ප්‍රශාන් රත්නායක, චිත්‍ර පූර්ව ප්‍රාථමික ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය මාතර දිස්ත්‍රික්කයේ හක්මන ශාසනාරක්‍ෂක ප්‍රාදේශීය මණ්ඩලයේ හක්මන පොල්කිරිපිටිය පේමසිරි ධර්මායතනයේ සිරි සිදුහත් දහම් පාසලේ මද්දුම ආචාරිගේ කවිත්‍ර චමෝද්, චිත්‍ර ප්‍රාථමික ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුරය 01 ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ රත්නපුර බටුගෙදර සම්බෝධි විහාරයේ ලයිසියම් සම්බෝධි ඉංගී‍්‍රසි දහම් පාසලේ වෙල් පරපෙලාගේ හංසජ දෙව්නිත්, චිත්‍ර කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය මාතර දිස්ත්‍රික්කයේ හක්මන ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ හක්මන පොල්කිරිපිටිය පේමසිරි ධර්මායතනයේ සිරි සිදුහත් දහම් පාසලේ මද්දුම ආචාරිගේ තඹර සහස්සක, චිත්‍ර ජ්‍යෙෂ්ඨ ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂ මණ්ඩලයේ දික්වැල්ල වැවුරුකන්නල බුදු මහවෙහෙරෙ සිරි සද්ධාතිස්ස දහම් පාසලේ රාවත්ත විදාන කංකානම්ගේ සුදාරක මධුසංක , පාලි ගාථා ගායනා හත්වන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ අනුරාධපුර කුරුන්දන්කුලම සාමබෝධි විහාරයේ මිහිඳු දහම් පාසලේ කළු ආරච්චිලාගේ අපූර්වා චමෝදනී කළුආරච්චි පාලි ගාථා ගායනා අටවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නුගේගොඩ උඩහමුල්ල සිරි ජිනරතනාරාමයේ බෝසත් දහම් පාසලේ කනුහේනවත්ත කපුගේ මනුක භානුෂ රසාංග, පාලි ගාථා ගායනා නවවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ කුරුවිට මිල්ලපිටිය විද්‍යාවර්ධන පිරිවෙනේ ශ්‍රී ශාන්ති ධර්ම විද්‍යාලයේ විලේ කංකානම්ලාගේ නිර්මල උපේඛ පේ‍්‍රමචන්ද්‍ර ,පාලි ගාථා ගායනා දහවන ශ්‍රේණියේ ප්‍රථම ස්ථාන ය කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ බණ්ඩාරගම වීදාගම පුරාණ විහාරයේ ශ්‍රී පියරතන දහම් පාසලේ ජසෙන්තු කංකානම්ගේ ෂශිදු උමයංග මධුෂාන්, පාලි ගාථා ගායනා අවසාන ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුරය – 01ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ රත්නපුර ඇත්ඔය ශ්‍රී චන්දරතන දහම් පාසලේ පොල්වත්තගේ ප්‍රබෝධා උදයංගනී කුලතුංග, පාලි ගාථා ගායනා ධර්මාචාර්ය ශ්‍රේණිය ප්‍රථම ස්ථානය මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ යුදගනාව යුදගනා රජමහා විහාරයේ ශ්‍රී ධර්මෝදය දහම් පාසලේ වීරසිංහ මුදියන්සේලාගේ හර්ෂනී ශ්‍යාමා කුමාරි.

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි මස 23 වැනි දා සිකුරාදා අපරභාග 10.46 ට ලබයි.
24 වැනිදා සිකුරාදා අපරභාග 10.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 30 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]