Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මහරගම වත්තේගෙදර පාර, අංක 12 හි පදිංචි සුනිල් සෝම පීරිස් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා ඇති අතර ඔහුට “ඕ නෙගෙටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලි අයෙකු වේ නම් දුරකථන 0774921942, 0775506002, 011 2843000 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

 

 


ගෝනවල බොල්ලෑගල ගඟබඩපාරේ අංක 198/2 දරන නිවසේ පදිංචි එල්.එස්. දිසානායක මහත්මිය, වයස අවුරුදු 63 කි. ඇය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කොට ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු ඇත්නම් දු/අංකය 011 4369307 දන්වන ලෙසද, මුදල් ආධාර මහජන බැංකුව, කැලණිය ගිණුම් අංක 055 – 2 – 0010- 0023341 බැර කරන ලෙසද ඉල්ලීමක් කෙරේ.