Print this Article


පැවිදි බිමට

පැවිදි බිමට

තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරාධිපති ගාලු – මාතර දෙපළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පිණිකහනේ ශ්‍රී අනෝම නා හිමිගේ ශිෂ්‍යයෙකු ලෙස මීටියාගොඩ මානම්පිට කොස්ඇටහේනේ පදිංචි ගා/ කහටපිටිය කනිටු විදුහලේ පහ වසර අධ්‍යාපනය ලැබූ ජයසිංහ කංකානම්ගේ රනිඳු කුමාර කුල කුමරු තණබද්දේගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථානයේ දී මානම්පිට රාහුල නමින් සසුන්ගත විය.