Print this Article


නාහිමි පදවි ප්‍රාප්තිය හා සිරි අරියවංශ නාහිමි ගුණ සමරුව

නාහිමි පදවි ප්‍රාප්තිය හා සිරි අරියවංශ නාහිමි ගුණ සමරුව

ගල්කිස්ස දක්ෂිණාරාමය කෝන්දෙණිය අශෝකාරාමය යන උභය විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ නාලන්දා පිරිවෙන් ආදි කර්තෘ කොළඹ පළාතේ අධිකරණ සංඝනායක දෙවිනුවර අරියවංශ නා හිමිගේ විසි දෙවන ගුණ සමරුවට සමගාමීව දක්ෂිණාරාම නාලන්දා පිරිවෙන් විහාරාධිපති අතුරලියේ ආනන්ද නා හිමි අමරපුර සද්ධම්මවංස මහානිකායේ බස්නාහිර පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් මේ මස 25 - 26 දිනයන්හි පින්කම් මාලාවෙක් පැවැත්වේ.