Print this Article


මාවරලේ භද්දිය හිමිගේ දම් දෙසුමක්

මාවරලේ භද්දිය හිමිගේ දම් දෙසුමක්

ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි විසින් ජනවාරි 25 වැනිදා උදේ 9.00 සිට 10.00 දක්වා දම් දෙසුමක් මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්වේ.ලංකා බැංකු විශ්‍රාමිකයින්ගේ සංගමය (මහනුවර දිස්ත්‍රික් ශාඛාව) මෙම ආගමික වැසටහන මෙහෙයවනු ලබයි.