Print this Article


තිස්මඩ ශ්‍රී ධර්මවිජයාරාමය

තිස්මඩ ශ්‍රී ධර්මවිජයාරාමය

යටිනුවර - තිස්මඩ ශ්‍රී ධර්ම විජයාරාම විහාරස්ථානයේදී දුරුතු පුන් පොහෝ දා සාමණේර භික්ෂූන් වහන්සේලා උදෙසා සපිරිකර සංඝ දක්ෂිණාවක් ද උපාසක උපාසිකාවන් උදෙසා දානයක් ද පිරිනැමීමට විහාරාධිපති තිස්මඩ මහින්ද මා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ විශාඛා කුලඟන සමිතිය විධි විධාන යොදා ඇත.