Print this Article


කිරිඇල්ල ශ්‍රී කුසලවර්ධනාරාම විහාරස්ථානයේ පින්කම්

කිරිඇල්ල ශ්‍රී කුසලවර්ධනාරාම විහාරස්ථානයේ පින්කම්

කරඳන සෙත් මැදුර සහ ‘බුදුවිරු’ දියසෙන් බෞද්ධ මධ්‍යස්ථානයේ පූර්ණ දායකත්වයෙන් 2014 වසර ආරම්භයේ සිට දිනපතා දාන, ශීල, භාවනා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා සහභාගි වීමට කැමැති අයට සම්බුද්ධ පූජා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා සවස ගිලන්පස බුද්ධ පූජා ආදී උතුම් කටයුතු රාශියකට සහභාගි වීමට අවස්ථාව ලැබේ.