Print this Article


සංයුක්ත තැටිය එළි දැක්වීම

සංයුක්ත තැටිය එළි දැක්වීම

කැලණිය හිඹුටුවැල්ගොඩ සුදර්ශන මාවතේ් චිත්තබ්බ්‍යාස සංවර්ධන බෞද්ධ මධ්‍යස්ථානයේ දී දුරුතු පෝදා පෙරවරු 9 ට පරවාහැර වජිරරතන හිමියන්ගේ කවි බණ ඇතුළත් සංයුක්ත තැටියක් එළි දැක්වේ.