UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී මහා බෝධියේදි හා රුවන්වැලිසෑයේදී කප්රුක් පූජාවක්

ශ්‍රී මහා බෝධියේදි හා රුවන්වැලිසෑයේදී කප්රුක් පූජාවක්

බත්තරමුල්ල හීනටිකුඹුර පාරේ පදිංචි එච්.එල්. ඒ. හැරී ආනන්ද මහතාගේ පූර්ණ සංවිධායකත්වයෙන් හා ප්‍රදේශයේ විශාල බෞද්ධ පිරිසකගේ දායකත්වයෙන් ජනවාරි මස 08 –09 යන දිනයන්හි අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී සහ රුවන්වැලිසෑය අබියසදී මහා කප්රුක් පූජාවක් සමගින් කිරිපිඬු පූජාවක්, අටවිසි ගිලන්පස පූජාවක් හා 10 වැනි දින එම ස්ථානයේදීම සියනමකට අධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනැමෙන සපිරිකර දානමය පින්කමක්ද සිදුකෙරේ.

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය ජනවාරි මස 07 වැනි දා අඟහරුවාදා අපර භාග 09.26 ට ලබයි.
08 වැනි දා බදාදා අපර භාග 09.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 08 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 15 වැනි දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]