Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කඩුවෙල, පහළ බෝමිරිය අංක 324/5 හි පදිංචි ආර්.ජී. සිරියාවතී මහත්මියට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. ඒ වෙනුවෙන් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 077 2422915 ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ





 


හෝමාගම කුලසිරි කුමාරගේ මාවතේ, අංක 311/3 ලිපිනයේ පදිංචි 54 හැවිරිදි තුන්දරු පියෙකු වන අජිත් ජයසිංහ මහතා දරුණු වකුගඩු රෝගයක් හේතුවෙන් කොළඹ දකුණ ශික්ෂණ රෝහලෙහි ප්‍රතිකාර ලබයි. ඔහුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශය යි. පරිත්‍යාගශීලින් වේනම් 0779779168 හෝ 0775867273 දුරකතනයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.


පහළ කදිරාණ, තිබිරිගස්කටුව, අංක 179/5, අක්කර 10 , ලිපිනයේ පදිංචි (අවු. 42)) එල්.ජී.සී. මීපුර මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කිියයි.ඔහුට ඉක්මනින් ඕ පොසිටිව් වර්ගයේ හෝ ඕ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ඔහුගේ විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බවද කියයි.එම සැත්කම සඳහා විශාල මුදලක් වැය වන අතර පාසැල් යන පුතුන් තිදෙනෙකුගේ පියෙක් වන මොහුට ස්ථිර රැකියාවක් හෝ වෙනත් ආදායම් මාර්ගයක් නැති බවද කියයි.ඔහුට වකුගඩුවක් ප්‍රදානය කිරීමට කැමැති අයෙකුවේ නම් 077-6076035 අංකයට දැනුම් දෙන ලෙස ද ,මීගමුව මහජන බැංකුවේ 034-2-001-9-0713158 දරන ගිණුමට මුදල් බැර කරනමෙන් ඉල්ලා සිටියි.


මාවනැල්ලේ පදිංචි ඩබ්ලිව්. ඒ.එල්. ඉන්දුමතී මහත්මියගේ වකුගඩු අක්‍රිය වී ඇති අතර දැනට රුධිරය පිරිසුදු කරමින් පවතින බව කියයි. මේ සඳහා හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය වී ඇති අතර ඒ සඳහා “ඕ” හෝ “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකුවේ නම් 0777 – 734451 යන දුරකථනයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.