Print this Article


කැලණි විහාරයේ දුරුතු මහා පින්කම

කැලණි විහාරයේ දුරුතු මහා පින්කම

ඓතිහාසික කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පින්කම 2014 ජනවාරි මස 16 වැනිදින දක්වා පැවැත්වේ.

දිනපතා රාත්‍රී 7.00 සිට 8.00 දක්වා පැවැත්වෙන ධර්ම දේශනා මාලාව අනුව මේ මස 07 වැනි දා උඩුවේ ධම්මාලෝක හිමියන්ද, 08 වැනි දා තිස්පෑ හතේ පරිත්‍රාණ ධර්ම දේශනා ආරම්භය ද, 09 වැනි දා පරිත්‍රාණ ධර්ම දේශනාවේ දෙවන දිනය, 10 වැනි දා පරිත්‍රාණ ධර්ම දේශනාවේ සූත්‍ර දිනය, 11 වැනි දා රිසඳු කෙම්සර ජයකොඩි කුමරුවන් පවත්වනු ලබන දොරකඩඅස්න සහ අනුශාසනා දේශනාව, ජනවාරි 12 සහ 13 වැනි දා රාත්‍රි 8.30 උඩමළුවේ පෙරහර, 14 වැනි දා රාත්‍රි 8.00 ට මහ පෙරහරද පැවැත්වේ.