වඳුරැස්ස
වඳුරැස්ස ශ්‍රී පොත්ගුල් පුරාණ විහාරය, අඹාලේ ශ්‍රී බෝධිරුක්ඛාරාම
පුරාණ විහාරය යන උභය විහාරාධිපති විචිත්‍රභාණි ලීකොළපිටියේ ධම්මරතන මහා
ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 55 වැනි ජන්ම දිනය සමරා , 2014 වර්ෂයට
ප්‍රදේශවාසීන්ට ,ලක්වැසි සැමට ආශිර්වාද පිණිස හා රණවිරුවන්ට
පුණ්‍යානුමෝදනා පිණිස පැවැත්වෙන,අටවිසි බුද්ධ වන්දනාව සහිත ආශිර්වාද
බෝධි පුජාව ජය පිරිත් දේශනාව සහිත මහ පිරිත් දේශනය අර්ධ ශතාධික ගිලන්පස
සංඝගත දක්‍ෂිණාවප්‍රදේශවාසී ආර්ථික දුෂ්කරතා ඇති දූ දරුවන් හා
වැඩිහිටියන්ගේ සුභ සාධනය සහ දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා ඉටු කිරීම
පිණිස පිහිටුවනු ලබන, ‘දම්රුවන’ බෞද්ධ සමාජ සංවර්ධන ආයතනයපිහිටුවීම යන
මහඟු පුණ්‍යකර්ම දෙසැම්බර් 29 වනදා සවස 5.00 ට අඹාලේ ශ්‍රී
බෝධිරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේදි සිදු කැරිණි. |