UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා ප්‍රතිඵල

කොළඹ දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා ප්‍රතිඵල

මෙහි පළමු කොටස 25 වනදා පත්‍රයේ පළ විය

දහම් දැනුම

5 ශ්‍රේණිය

ප්‍රථම ඩී.ආර්. නෙත්මි සත්සරණි ශ්‍රී රාහුල දහම් පාසල, තෙලවල, ගල්කිස්ස ශා.ප්‍රා.ම මොරටුව ,දෙවන සුදාරී සඳමිණි රත්නායක සිරි වජිරඤාණ දහම් පාසල, රත්මලාන ශා.ප්‍රා.ම,රත්මලාන තෙවන ඩබ්.ඒ.යසිත් එරංග ගුණතිලක බී.ජේ. එෆ්. දහම් පාසල, කෝට්ටේ පාර, කොළඹ 08 ශා.ප්‍රා.ම තිඹිරිගස්යාය සිව්වන හෂිනි තාරකා අමරසේකර ශ්‍රී සුධර්මාරාම දහම් පාසල, පන්සල පාර,, මහරගම ශා.ප්‍රා.ම මහරගම,පස්වන ඩී.ඩබ්.එම්. මෙත්යා නෙම්දිනී ද සිල්වා ශ්‍රී නන්ද දහම් පාසල, රාජගිරිය, මාදින්නාගොඩ ශා.ප්‍රා.ම කොළොන්නාව බටහිර

6 ශ්‍රේණිය

ප්‍රථම සිත්මි දිල්නා සේනානායක පරමධම්ම දහම් පාසල ,මොරකැටිය ශා.ප්‍රා.ම පන්නිපිටිය දෙවන මෙත්තා දෙනුවනී පඬුවාවල ශ්‍රී සෝමානන්ද දහම් පාසල, දැඩිගමුව ශා.ප්‍රා.ම කඩුවෙල උතුර තෙවන රවිනි ලක්‍ෂානි රත්නායක මනම්පේරි ශ්‍රී සම්බුද්ධ දහම් පාසල, කොළොන්නාව ශා.ප්‍රා.ම කොළොන්නාව නැගෙනහිරසිව්වන ඉසුමි සවිත්මා හෙට්ටිආරච්චි ශ්‍රී ප්‍රඥාසීහ දහම් පාසල, බෝකුන්දර ,පිළයන්දල ශා.ප්‍රා.ම කැස්බෑව කලාප අංක 02පස්වන සහජි කේමිණි ජයත්මා ශ්‍රී රතනපාල දහම් පාසල, පතිරෙගොඩ ශා.ප්‍රා.ම මහරගම

7 ශ්‍රේණිය

ප්‍රථම යසිරු රුහාත්ත ශ්‍රී යාපාගේ ශ්‍රී දේවානන්ද දහම් පාසල, කොහුවල ශා.ප්‍රා.ම දෙහිවල දෙවන ඩබ්.එම්. තරුශි කාවින්දි ශ්‍රී පේ‍්‍රමරතන දහම් පාසල, මඩපාත ශා.ප්‍රා.ම කැස්බෑව - කලාප අංක 02තෙවන පසිඳු චම්මිත මලවරආරච්චි ශ්‍රී සුධර්මාරාම දහම් පාසල, පන්සල පාර, මහරගම ශා.ප්‍රා.ම මහරගම සිව්වන එන්.පවනි මධුශිකා පෙරේරා ශ්‍රී මලියදේව දහම් පාසල, කොටිකාවත්ත ශා.ප්‍රා.ම කොළොන්නාව බටහිර පස්වන එරන්දි ශිරෝමි විතාරණ ශ්‍රී විමලාරාමදහම්පාසල,වැල්ලම්පිටියශා.ප්‍රා.මකොළොන්නාව නැගෙනහිර

8 ශ්‍රේණිය

ප්‍රථම ඒ.කේ. එන්.එම්. චතුරංගි අක්මීමන ශ්‍රී ශීලසමාධි දහම් පාසල,කොළොන්නාවශා.ප්‍රා.ම කොළොන්නාව දෙවන කෞශිකා සොනාලි රාජපක්‍ෂ බී.ජේ. එෆ්. දහම් පාසල, කෝට්ටේ පාර, කො.08ශා.ප්‍රා.මතිඹිරිගස්යායතෙවනඅයි.ඩී.කේ. ඒ.රශ්මි මනුෂා පුබුදු දහම් පාසල, තුම්මෝදර ශා.ප්‍රා.ම පාදුක්ක

8 ශ්‍රේණිය

ප්‍රථම ඒ .ඒ. රසෝදා සුභානී විශාඛා විද්‍යාලයීය නේවාසිකාගාර දහම් පාසල කොළඹ 05 ශා.ප්‍රා.ම තිඹිරිගස්යාය දෙවන රෝසෛනී අශ්කා ජයසිංහ ශ්‍රී ආනන්දාරාම දහම් පාසල, සාලමුල්ල ශා.ප්‍රා.ම කොළොන්නාව තෙවන නෙත්මි ආද්‍යා වර්ණපුර ශාස්ත්‍රානන්ද දහම් පාසල දෙහිවල ශා.ප්‍රා.ම දෙහිවල සිව්වන පී.එම්.ජී. රවිනා ඉන්දීවරී බණ්ඩාර ශ්‍රී සද්ධර්මදාන දහම් පාසල, අතුරුගිරිය ශා.ප්‍රා.ම උතුරු කඩුවෙල පස්වන මනීෂා හිමකාරි විතානවසම් ශ්‍රී රතනසාර දහම් පාසල , මාකුඹුර ශා.ප්‍රා.ම පන්නිපිටිය

9 ශ්‍රේණිය

ප්‍රථම යූ.එරන්දි හංසතී පරමධම්ම දහම් පාසල, මොරකැලේ ශා.ප්‍රා.ම පන්නිපිටිය දෙවන හංසන මධුෂා වික්‍රමාරච්චි සිරි සීවලී දහම් පාසල,කොළඹ ශා.ප්‍රා.ම මැද කොළඹ තෙවන ටී.ඩබ්ලිව්. තිසරි ප්‍රබෝධ්‍යා ශ්‍රී ගාමිණි දහම් පාසල,කොළඹ ශා.ප්‍රා.ම උතුරු කොළඹසිව්වන එච්.ඩී. කවීශා සෙව්මිණි ගුණසේකර ශ්‍රී විද්‍යාචන්ද්‍ර දහම් පාසල, පාදුක්ක ශා.ප්‍රා.ම පාදුක්ක

පස්වන එම්. තිළිණි තාරා පීරිස් ශ්‍රීපති දහම් පාසල, කැස්බෑව ශා.ප්‍රා.ම කැස්බෑව කලාප අංක 2

10 ශ්‍රේණිය

ප්‍රථම වී.කේ. පවනි භාග්‍යා ශ්‍රී ධම්මාවාස දහම් පාසල, බොරලැස්ගමුව ශා.ප්‍රා.ම කැස්බෑව කලාප අංක 1 දෙවන ටී.ඩී. චමලි දෙව්මිණි තන්තිරිවත්ත විජය දහම් පාසල, කෝට්ටේ ශා.ප්‍රා.ම කෝට්ටේ තෙවන ජී.ජී. දිලෝෂිකා ශ්‍රී රාහුල දහම් පාසල, කොළඹ ශා.ප්‍රා.ම උතුරු කොළඹ සිව්වන හිමාෂා කෙත්මිණි අමරසිංහ ශ්‍රී මලියදේව දහම් පාසල,කොටිකාවත්ත ශා.ප්‍රා.ම බටහිර කොළොන්නාව පස්වන ජී.හේවගේ පුනේත්‍රී ශ්‍රී සුගතවිනය දහම් පාසල පනාගොඩ ශා.ප්‍රා.ම හෝමාගම

11 දහම් පාසල් අවසාන ශ්‍රේණිය

ප්‍රථම ඊ.සුරේඛා මාධවී ඇස්වත්ත ශ්‍රී සුධර්මවර්ධන දහම් පාසල,අවිස්සාවේල්ල ශා.ප්‍රා.ම සීතාවක දෙවන ආර්.පී. දිල්රුක්ෂි අනුරාධා කරුණානායක ශ්‍රී ඤාණසිරි දහම් පාසල ,මෝදර ,කොළඹ ශා.ප්‍රා.ම උතුරු කොළඹතෙවන එච්.ඩී. යස්මි මලීෂා එකමුතු දහම් පාසල, ගොඩගම ශා.ප්‍රා.ම හෝමාගම සිව්වන කලණි රුමල්කා සිරි වජිරඤාණ දහම් පාසල, රත්මලාන ශා.ප්‍රා.ම රත්මලාන පස්වන ඩබ්ලිව්. ජී.එම්. වනෝද්‍යා සඳරුවන විජේසූරිය ශ්‍රී සුධර්මා දහම් පාසල, පාදුක්ක ශා.ප්‍රා.ම පාදුක්ක

12 ධර්මාචාර්ය ශ්‍රේණිය

ප්‍රථම ආර්. නිපුනි මධුරංගි ජයවික්‍රම ශ්‍රී සාරාලංකාර දහම් පාසල ශා.ප්‍රා.ම උතුරු කඩුවෙල දෙවන ඩී.එල්. ලිහිණි කාවින්දි පියසිංහ පී.ජේ. පෙරේරා දහම් පාසල, වැල්ලම්පිටියශා.ප්‍රා.ම නැගෙනහිර කොළොන්නාව තෙවන එම්.ජී. නවෝදා සඳමිණි ශ්‍රී සුදර්ශි දහම් පාසල, හෝමාගම ශා.ප්‍රා.ම හෝමාගම සිව්වන එච්.නවෝදි හංසනී බණ්ඩාර ශ්‍රීපති දහම් පාසල, කැස්බෑව ශා.ප්‍රා.ම කැස්බෑව,කලාප අංක 2 පස්වන තරිඳු හර්ෂණ අමරසිංහ ශ්‍රී සුමංගල දහම් පාසල, කලපලුවාව ශා.ප්‍රා.ම දකුණු කඩුවෙල

බෞද්ධ ළමා චිත්‍ර

පූර්ව ප්‍රාථමික

ප්‍රථම , තෙසන්සා කෙමින්දි හෙට්ටිආරච්චි, ශ්‍රී පඤ්ඤාවාස දහම් පාසල,පොල්ගස්ඕවිට, ශා.ප්‍රා.ම. හෝමාගම, උඩුගහපත්තුවදෙවන , පී.වී. අමිරු සේජාන් අබේරත්න , පරමධම්ම දහම්පාසල,මොරකැටිය ශා.ප්‍රා,ම. පන්නිපිටිය තෙවන කේ.විදුෂ නෙත්මාන් විජයකීර්ති, ග්‍රාමසංවර්ධන දහම්පාසල, කොරතොට ශා.ප්‍රා,ම. කඩුවෙල උතුරසිව්වන, ඩබ්ලිව්. කේ.ඒවිනුග සේතියආරච්චිගේ, විජයතිලක දහම් පාසල, පින්හේන, පන්නිපිටිය ශා.ප්‍රා.ම. කැස්බෑව , 2 කලාපය

පස්වන, එන්.ඩී. මියුරු ප්‍රතිභා පින්සර, ගැමුණු දහම් පාසල, මහරගම,

ප්‍රාථමික

ප්‍රථම , නෙතාරා තාවින්දි සමරජීව , මහින්ද දහම් පාසල, ඇතුල්කෝට්ටේ, ශා.ප්‍රා.ම. කෝට්ටේ

දෙවන , ගීත්මා ටෂානි තලංගම, ශ්‍රී සුමංගල දහම් පාසල, මහබුත්ගමුව, ශා.ප්‍රා.ම. බටහිර කොළොන්නාව,තෙවන, දේවිනී කාවින්ද්‍යා කාරියවසම්, ශ්‍රී ධර්මසිරි දහම් පාසල,කොට්ටාව, ශා.ප්‍රා.ම. පන්නිපිටිය

සිව්වන, අයි.කේ. ගිහාන් චන්දික දමයන්ත, ශ්‍රී සුධර්මා දහම් පාසල, බෝපේ, ශා.ප්‍රා.ම. පාදුක්ක

පස්වන, දිලුම් රනිත්‍ර පැලවත්ත, ශ්‍රී සාරානන්ද දහම් පාසල, අකරවිට. ශා.ප්‍රා.ම. සීතාවක

කනිෂ්ඨ

ප්‍රථම, දෙසාරා දොයුනි ගමගේ, ශ්‍රී දේවානන්ද දහම් පාසල,කොහුවල ශා.ප්‍රා.ම. දෙහිවලදෙවන , ඊ.එම්. විහඟ නිශාර, පී.ජේ. පෙරේරා දහම් පාසල,,කොටුවිල. ශා.ප්‍රා.ම. බටහිර කොළොන්නාවතෙවන ,ජේ.හේෂානි කාවින්ද්‍යා දිසානායක , විජය දහම් පාසල, නුගේගොඩ, ශා.ප්‍රා.ම.කෝට්ටේසිව්වන, උදාර දේශාන් රණසිංහ, ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල, හංවැල්ල, ශා.ප්‍රා.ම. සීතාවකපස්වන එච්.ඩී. ඉෂිනි අමදරා,ශාසනවර්ධන දහම් පාසල,මහකටුවාන,ශා.ප්‍රා.ම. හෝමාගම

ජ්‍යෙෂ්ඨ

ප්‍රථම, පී. සහන් රුසිරු ගීතදේව , දම්පහන දහම් පාසල,තෙලවල, ගල්කිස්ස, ශා.ප්‍රා.ම. මොරටුවදෙවන , එම්.ඩී. චමත් ගීතාන් පෙරේරා , ආනන්ද දහම් පාසල, කොළඹ 10 , ශා.ප්‍රා.ම. තිඹිරිගස්යායතෙවන ,කේ. සචිනි කෞශල්‍යා පි‍්‍රයදර්ශනී, ශ්‍රී සාරානන්ද දහම් පාසල, මුල්ලේරියාව ශා.ප්‍රා.ම. බටහිර කොළොන්නාවසිව්වන, කේ. දොන් රුක්සලා කාවින්දි, ශ්‍රී සම්බුද්ධාලෝක දහම් පාසල,කහතුඩුව ශා.ප්‍රා.ම. හෝමාගම උඩුගහපත්තුවපස්වන, එන්.ඩී. ඩිනුජ කිත්රුවන්, ශ්‍රී සෝමානන්ද දහම් පාසල, නිවුන්ගම, පිළියන්දල ශා.ප්‍රා.ම. කැස්බෑව, 2 කලාපය

12 ධර්මාචාර්ය

ප්‍රථම , ඩබ්ලිව්. හංසිකා මධුෂාණි , ශ්‍රී ඤාණවිමල දහම් පාසල, බෝපේ, ශා.ප්‍රා.ම. පාදුක්කදෙවන , වී.මංජලී මහේෂිකා, ශ්‍රී ගංගාරාම දහම් පාසල,වේරහැර, ශා.ප්‍රා.ම. කැස්බෑව. 1 කලාපයතෙවන ,එම්.කේ. කසුනි මහේෂිකා මුණවීර , ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල, ගල්කිස්ස, ශා.ප්‍රා.ම. රත්මලානසිව්වන , පී. දිලිනි මධුෂා වික්‍රමසිංහ, ශ්‍රී ධම්මින්ද දහම් පාසල,දෙපානම, ශා.ප්‍රා.ම. පන්නිපිටියපස්වන, කේ.ගයත්‍රි කෞශල්‍යා ප්‍රභාශ්වරි ප්‍රනාන්දු, ශ්‍රී ගාමිණී දහම් පාසල, කොළඹ 15 , ශා.ප්‍රා.ම. ,උතුරු කොළඹ

 

උඳුවප් මස අමාවක පෝය

උඳුවප් මස අමාවක පෝය දෙසැම්බර් 31 වනදා අඟහරුවාදා අපරභාග 08.29 ට ලබයි.
2014 ජනවාරි 01 වනදා බදාදා අපරභාග 04.44 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා බදාදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා බදාදාය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]