Print this Article


ගැටඹේ දී සෙත් පතා පින්කම්

ගැටඹේ දී සෙත් පතා පින්කම්

ගැටඹේ ශ්‍රී සුධර්මාරාම පුරා විහාරස්ථානයේදී ගොමගොඩ රතනසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි සෑම වර්ෂයකම ජනවාරි මස 01 දින පවත්වනු ලබන බෝධි පූජා පින්කම මෙවරද ජනවාරි මස 01 වෙනි දින ගැටඹේ පුවත්පත් අලෙවි උප නියෝජිත ඒ.ඩි. විපුල සමරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් රජයටත්, ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලිස් නිලධාරින් හා ලංකාවාසී සියලු දෙනාටත් ප්‍රදේශවාසී සියලු දෙනාටත් සෙත්පතා විශේෂ බෝධි පූජාවක් සංවිධානය කර ඇත.