Print this Article


අමුණුගොඩ කුඩුමිරිසේ රජමහා විහාරයේ 62 වෙනි වාර්ෂික පින්කම

අමුණුගොඩ කුඩුමිරිසේ රජමහා විහාරයේ 62 වෙනි වාර්ෂික පින්කම

ගම්පහ – අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජ මහා විහාරස්ථානයේ 62 වෙනි වාර්ෂික පින්කම ජනවාරි 01 වනදා සිට පෙබරවාරි 03 දක්වා පැවැත්වේ. 01 –06 දක්වා අසූ මහා ශ්‍රාවක පූජා, 07 වනදා සිට 25 දක්වා ධර්ම දේශනා, ජනාවරි 26 සිට පෙබරවාරි 03 දක්වා සතිපිරිත් දේශනාව පැවැත්වේ.

විහාරාධිපති සියනෑකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක අමුණුගොඩ සෝමානන්ද නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පරකන්දෙනියේ ධීරානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදුවන මෙම පින්කමේ ධර්මදේශනා පිළිවෙල මෙසේය.ජනවාරි 07 වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, 08 නැදගමුවේ විජයමෛත්‍රී හිමි 09 කිහිඹියේ විජිත නාහිමි 10.මොරවක සෝරත නාහිමි,11. නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි 12 ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමි 13 මාතලේ ධම්මකුසල නාහිමි, 14 සන්නස්ගම බුද්ධපි‍්‍රය හිමි 15 දේවාලේගම මේධානන්ද හිමි 16 යටගම උදයධම්ම හිමි 17 හගුරන්කෙත චන්දරතන හිමි , 18 ඉත්තෑපාන ධම්මා ලංකාර අනු නාහිමි 19 අක්මීමන ධම්මපාල හිමි, 20 මල්වානේ චන්දරතන හිමි 21. පානකාවේ පේමරතන නාහිමි, 22. වතුරුවිල සුජාත හිමි 23. බොරැල්ලේ අතුල නාහිමි, 24. කොටුවිල විමලකිත්ති නාහිමි, 25. කොටපොල අමරකිත්ති හිමි. එම දම්දෙසුම් පවත්වති.