UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා ප්‍රතිඵල

කොළඹ දිස්ත්‍රික් දහම් පාසල් සිසු නිපුණතා ප්‍රතිඵල

නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේදී නොවැම්බර් 03 වනදා පවත්වන ලද කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයෙන් පැවැත්වූ දහම්පාසල් සිසු නිපුණතා ඇගැයීමේ ප්‍රතිඵල ලේඛකාධිකාරි පත්බේරියේ විමලඤාණ නා හිමියන් විසින් නිකුත් කර ඇත.

ප්‍රායෝගික දැනුම, පද්‍ය හා ගාථා ගායනා, දහම්දැනුම, ගද්‍ය රචනා,, කථික ,බෞද්ධ , චිත්‍ර,පාලි, පද්‍ය ගායනා, සිසුන් මේ මස 28 වැනි දින කෑගලු විද්‍යාලයේදී පැවැත්වෙන සමස්ත ලංකා නිපුණතා අගයීමට පළමු ස්ථානය ලබාගත් සිසුන් සහභාගි වීම සඳහා සුදුසුකම් ලබා ඇත.මේ පිළිබඳව සිසු සිසුවියන්ගේ දෙමාපිය භාරකරුවන්ගේ රැස්වීමක් මෙම මස 18 වැනි බදාදා පස්වරු 2.30 ට කිරුළපන පූර්වාරාමයේදී පවත්වා අදාළ උපදෙස් දීමට නියමිතව තිබිණි. මෙම නිපුණතා අගැයීමේ දී 1 –5 ස්ථාන ලැබූූ ශිෂ්‍යයන්ට අදාළ සහතික හා ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක් යථා කාලයේදී පවත්වනු ලැබේ.

ප්‍රායෝගික දැනුම- 1ශ්‍රේණිය

ප්‍රථම චුවන් යොත් ෂත් බුද්ධිනී මාතරආච්චි ශ්‍රී සුධර්මා දහම් පාසල, බෝපේ, පාදුක්ක ශා.ප්‍රා.ම. පාදුක්ක, දෙවන එම්.ටී. ඩිතිර ඉඳුවර ගුණවර්ධන , ශ්‍රී පඤ්ඤාවාස දහම් පාසල, පොල්ගස්ඕවිට ශා.ප්‍රා.ම. හෝමාගම, උඩුගහපත්තුව තෙවන ඕවින්දි චමත්කා ධර්මවර්ධන, ශ්‍රී‍්‍ර බිම්බිරාම දහම් පාසල,කොළමුන්න, පිළියන්දල ශා.ප්‍රා.ම කැස්බෑව / බොරලැස්ගමුව සිව්වන පී.ඩී.මෙත්ම ෂෙනෙල්, ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල, ජයවීරගොඩ ශා.ප්‍රා.ම සීතාවක

පස්වන සනිල නෙතුසර ජයලත්, ශ්‍රී පඤ්ඤානන්ද දහම් පාසල, හොන්නත්තර ශා.ප්‍රා.ම. කැස්බෑව

2 ශ්‍රේණිය

ප්‍රථම බී.හිරණ්‍යා අමා මල්සිනී , බී.ජේ. එෆ්. දහම් පාසල, කෝට්ටේ පාර,කො.08 ශා.ප්‍රා.ම. තිඹිරිගස්යායදෙවන එම්.එස්. දහම් අවිනාශ් අමරවංශ , සුගති දහම් පාසල, දාම්පෙ , මීගොඩ ශා.ප්‍රා.ම.හෝමාගම තෙවන පිණිබිඳි දේවින්ද මාපිටියගේ, ශ්‍රී‍්‍ර පඤ්ඤානන්ද දහම් පාසල, හොන්නත්තර ශා.ප්‍රා.ම.කැස්බෑව සිව්වන එස්.ඒ.ඩී. හිමාෂා දෙව්මිණි, ශ්‍රී ධර්මචාරි දහම් පාසල, පොල්හේන, මඩපාත ශා.ප්‍රා.ම.කැස්බෑව / බොරලැස්ගමුව,පස්වන ඩී.දෙනෙත්මි සේසදී දිසානායක, ශ්‍රී පියදස්සි දහම් පාසල, කුඩා බුත්ගමුව, අංගොඩ ශා.ප්‍රා.ම. කොළොන්නාව, නැගෙනහිර

පද්‍ය හා ගාථා ගායනා නිපුණතා අගැයීම-1 ශ්‍රේණිය

ප්‍රථම එස්.පී. අමාෂා නෙත්මිණි, ශ්‍රී සෝමානන්ද දහම් පාසල, නිවුන්ගම , පිළියන්දල ශා.ප්‍රා.ම.කැස්බෑව ,දෙවන ආර්.රශ්මික කවිඳු, ශ්‍රී රතනපාල දහම් පාසල, පතිරගොඩ ශා.ප්‍රා.ම.මහරගම ,තෙවන ඩබ්ලිව්. විදර්ශි උමයංගනා, ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල,කොතලාවල ශා.ප්‍රා.ම.කඩුවෙල උතුර ,සිව්වන සසිත්‍යා අබිමානි ගමගේ, ශ්‍රී සද්ධර්මරත්න දහම් පාසල, හෝකන්දර දකුණ ශා.ප්‍රා.ම.කඩුවෙල දකුණ පස්වන ජී.ජනුදි සියාරා පීරිස් , ශ්‍රී දීපානන්ද දහම් පාසල, වෛද්‍යපාර ශා.ප්‍රා.ම. දෙහිවල

දහම් දැනුම (ලිඛිත)-3 ශ්‍රේණිය

ප්‍රථම ආර්.ඒ.මිනුරි චමත්කා රණසිංහ, ශ්‍රී පඤ්ඤාවාස දහම් පාසල, පොල්ගස්ඕවිට ශා.ප්‍රා.ම.හෝමාගම,උඩුගහ පත්තුව දෙවන එම්.කේ. දෙනුලි හසිත්මා, ශ්‍රී පති දහම් පාසල, කැස්බෑව ශා.ප්‍රා.ම.කැස්බෑව තෙවන ඒ.තෙසාලි සෙහත්තා, ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල, පිළියන්දල ශා.ප්‍රා.ම.කැස්බෑව බොරලැස්ගමුව සිව්වන පී.වී. දිලිත් සමින්ද, විහාරමහාදේවි දහම් පාසල,රුක්මලේ ශා.ප්‍රා.ම.පන්නිපිටිය පස්වන මල්ෂා සෙව්වන්දි රාජපක්‍ෂ ,බී.ජේ.එෆ්.දහම් පාසල, කෝට්ටේ පාර, කොළඹ 08 ශා.ප්‍රා.මතිඹිරිගස්යාය

4 ශ්‍රේණිය

ප්‍රථම ඩිමෝද් යංගන කෝට්ටගේ,ශ්‍රී සෝමානන්ද දහම් පාසල, නිවුන්ගම, පිළියන්දල ශා.ප්‍රා.ම කැස්බෑව , කලාප අංක 2දෙවන හිරුණි තාරුණ්‍යා ජයවර්ධන, බී.ජේ. එෆ් .දහම් පාසල, කෝට්ටේ පාර, කොළඹ 8 ශා.ප්‍රා.ම තිඹිරිගස්යාය තෙවන සිතිජ අභිෂේක් කොටුවේවත්ත, පරමධම්ම දහම් පාසල, මොරකැටිය ශා.ප්‍රා.ම පන්නිපිටිය සිව්වන තිසඟි සුමෙත්මි රණවීර , ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල, තුම්බෝවිල, පිළයන්දල, ශා.ප්‍රා.ම කැස්බෑව , කලාප අංක 01පස්වන එච්.බී. වී. ඉෂිනි සෙනුරිනි කෞශල්‍යා ,ශ්‍රී තරුණෝදය දහම් පාසල, පිට්ටුගල, මාලඹේ කඩුවෙල දකුණ

5 ශ්‍රේණිය

ප්‍රථම ඩී.ආර්. නෙත්මි සත්සරණි 14 ශ්‍රී රාහුල දහම් පාසල, තෙලවල, ගල්කිස්ස මොරටුව

දෙවන සුදාරී සඳමිණි රත්නායක 02 සිරි වජිරඤාණ දහම් පාසල, රත්මලාන රත්මලාන

තෙවන ඩබ්.ඒ.යසිත් එරංග ගුණතිලක 18 බී.ජේ. එෆ්. දහම් පාසල, කෝට්ටේ පාර, කොළඹ 08 තිඹිරිගස්යාය

සිව්වන හෂිනි තාරකා අමරසේකර 04 ශ්‍රී සුධර්මාරාම දහම් පාසල, පන්සල පාර,, මහරගම මහරගම

පස්වන ඩී.ඩබ්.එම්. මෙත්යා නෙම්දිනී ද සිල්වා 11 ශ්‍රී නන්ද දහම් පාසල, රාජගිරිය, මාදින්නාගොඩ කොළොන්නාව බටහිර

6 ශ්‍රේණිය

ප්‍රථම සිත්මි දිල්නා සේනානායක 07 පරමධම්ම දහම් පාසල ,මොරකැටිය පන්නිපිටිය

දෙවන මෙත්තා දෙනුවනී පඬුවාවල 03 ශ්‍රී සෝමානන්ද දහම් පාසල, දැඩිගමුව කඩුවෙල උතුර

තෙවන රවිනි ලක්‍ෂානි රත්නායක මනම්පේරි 17 ශ්‍රී සම්බුද්ධ දහම් පාසල, කොළොන්නාව කොළොන්නාව නැගෙනහිර

සිව්වන ඉසුමි සවිත්මා හෙට්ටිආරච්චි 01 ශ්‍රී ප්‍රඥාසීහ දහම් පාසල, බෝකුන්දර ,පිළයන්දල කැස්බෑව කලාප අංක 02

පස්වන සහජි කේමිණි ජයත්මා 04 ශ්‍රී රතනපාල දහම් පාසල, පතිරෙගොඩ මහරගම

7 ශ්‍රේණිය

ප්‍රථම යසිරු රුහාත්ත ශ්‍රී යාපාගේ 12 ශ්‍රී දේවානන්ද දහම් පාසල, කොහුවල දෙහිවල

දෙවන ඩබ්.එම්. තරුශි කාවින්දි 01 ශ්‍රී පේ‍්‍රමරතන දහම් පාසල, මඩපාත කැස්බෑව - කලාප අංක 02

තෙවන පසිඳු චම්මිත මලවරආරච්චි 04 ශ්‍රී සුධර්මාරාම දහම් පාසල, පන්සල පාර, මහරගම මහරගම

සිව්වන එන්.පවනි මධුශිකා පෙරේරා 11 ශ්‍රී මලියදේව දහම් පාසල, කොටිකාවත්ත කොළොන්නාව බටහිර

පස්වන එරන්දි ශිරෝමි විතාරණ 17 ශ්‍රී විමලාරාම දහම් පාසල, වැල්ලම්පිටිය කොළොන්නාව නැගෙනහිර

8 ශ්‍රේණිය

ප්‍රථම ඒ.කේ. එන්.එම්. චතුරංගි අක්මීමන 17 ශ්‍රී ශීලසමාධි දහම් පාසල,කොළොන්නාව කොළොන්නාව

දෙවන කෞශිකා සොනාලි රාජපක්‍ෂ 18 බී.ජේ. එෆ්. දහම් පාසල,, කෝට්ටේ පාර, කො.08 තිඹිරිගස්යාය

තෙවන අයි.ඩී.කේ. ඒ.රශ්මි මනුෂා 13 පුබුදු දහම් පාසල, තුම්මෝදර පාදුක්ක

8 ශ්‍රේණිය

ප්‍රථම ඒ .ඒ. රසෝදා සුභානී 18 විශාඛා විද්‍යාලයීය නේවාසිකාගාර දහම් පාසල කොළඹ 05 තිඹිරිගස්යාය

දෙවන රෝසෛනී අශ්කා ජයසිංහ 17 ශ්‍රී ආනන්දාරාම දහම් පාසල, සාලමුල්ල කොළොන්නාව

තෙවන නෙත්මි ආද්‍යා වර්ණපුර 12 ශාස්ත්‍රානන්ද දහම් පාසල දෙහිවල දෙහිවල

සිව්වන පී.එම්.ජී. රවිනා ඉන්දීවරී බණ්ඩාර 03 ශ්‍රී සද්ධර්මදාන දහම් පාසල, අතුරුගිරිය උතුරු කඩුවෙල

පස්වන මනීෂා හිමකාරි විතානවසම් 07 ශ්‍රී රතනසාර දහම් පාසල , මාකුඹුර පන්නිපිටිය

9 ශ්‍රේණිය

ප්‍රථම යූ.එරන්දි හංසතී 07 පරමධම්ම දහම් පාසල, මොරකැලේ පන්නිපිටිය

දෙවන හංසන මධුෂා වික්‍රමාරච්චි 16 සිරි සීවලී දහම් පාසල,කොළඹ මැද කොළඹ

තෙවන ටී.ඩබ්ලිව්. තිසරි ප්‍රබෝධ්‍යා 08 ශ්‍රී ගාමිණි දහම් පාසල,කොළඹ උතුරු කොළඹ

සිව්වන එච්.ඩී. කවීශා සෙව්මිණි ගුණසේකර 13 ශ්‍රී විද්‍යාචන්ද්‍ර දහම් පාසල, පාදුක්ක පාදුක්ක

පස්වන එම්. තිළිණි තාරා පීරිස් 01 ශ්‍රීපති දහම් පාසල, කැස්බෑව කැස්බෑව කලාප අංක 2

10 ශ්‍රේණිය

ප්‍රථම වී.කේ. පවනි භාග්‍යා 15 ශ්‍රී ධම්මාවාස දහම් පාසල, බොරලැස්ගමුව කැස්බෑව කලාප අංක 1

දෙවන ටී.ඩී. චමලි දෙව්මිණි තන්තිරිවත්ත 06 විජය දහම් පාසල, කෝට්ටේ කෝට්ටේ

තෙවන ජී.ජී. දිලෝෂිකා 08 ශ්‍රී රාහුල දහම් පාසල, කොළඹ උතුරු කොළඹ

සිව්වන හිමාෂා කෙත්මිණි අමරසිංහ 11 ශ්‍රී මලියදේව දහම් පාසල,කොටිකාවත්ත බටහිර කොළොන්නාව

පස්වන ජී.හේවගේ පුනේත්‍රී 19 ශ්‍රී සුගතවිනය දහම් පාසල පනාගොඩ හෝමාගම

11 දහම් පාසල් අවසාන ශ්‍රේණිය

ප්‍රථම ඊ.සුරේඛා මාධවී ඇස්වත්ත 05 ශ්‍රී සුධර්මවර්ධන දහම් පාසල,අවිස්සාවේල්ල සීතාවක

දෙවන ආර්.පී. දිල්රුක්ෂි අනුරාධා කරුණානායක 08 ශ්‍රී ඤාණසිරි දහම් පාසල ,මෝදර ,කොළඹ උතුරු කොළඹ

තෙවන එච්.ඩී. යස්මි මලීෂා 19 එකමුතු දහම් පාසල, ගොඩගම හෝමාගම

සිව්වන කලණි රුමල්කා 02 සිරි වජිරඤාණ දහම් පාසල, රත්මලාන රත්මලාන

පස්වන ඩබ්ලිව්. ජී.එම්. වනෝද්‍යා සඳරුවන විජේසූරිය 13 ශ්‍රී සුධර්මා දහම් පාසල, පාදුක්ක පාදුක්ක

12 ධර්මාචාර්ය ශ්‍රේණිය

ප්‍රථම ආර්. නිපුනි මධුරංගි ජයවික්‍රම 03 ශ්‍රී සාරාලංකාර දහම් පාසල උතුරු කඩුවෙල

දෙවන ඩී.එල්. ලිහිණි කාවින්දි පියසිංහ 17 පී.ජේ. පෙරේරා දහම් පාසල, වැල්ලම්පිටිය නැගෙනහිර කොළොන්නාව

තෙවන එම්.ජී. නවෝදා සඳමිණි 19 ශ්‍රී සුදර්ශි දහම් පාසල, හෝමාගම හෝමාගම

සිව්වන එච්.නවෝදි හංසනී බණ්ඩාර 01 ශ්‍රීපති දහම් පාසල, කැස්බෑව කැස්බෑව, කලාප අංක 2

පස්වන තරිඳු හර්ෂණ අමරසිංහ 09 ශ්‍රී සුමංගල දහම් පාසල, කලපලුවාව දකුණු කඩුවෙල

ඉතිරි කොටස 2014.01.01 වනදා පත්‍රයේ පළ වේ

 

උදුවප් අව අටවක පෝය

උදුවප් අව අටවක පෝය දෙසැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 06.47 ට ලබයි.
26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 07.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 25 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 01 වැනිදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08

Full Moonපසෙලාස්වක

ජනවාරි 15


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]