Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කොළොන්නාව, පැරකුම්බා පටුමඟ, අංක 60/4 හි පදිංචි රත්නසිරි බාලසූරිය මහතාට ‘ඕ’ පොසිටිව් වර්ගයේ (O + ) වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් වුවමනා කර තිබේ.

පින් කැමැති ඔබ, 071 – 8564085 , 071 – 9684053 දුරකතන අංකයෙන් වැඩි විස්තර විමසිය හැක.

 


පුත්තලම කට්ටකඩුවේ පදිංචි වයස අවු. 29 ඩෙනිසන් සිල්වා යන අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති නිසා වකුගඩුවක් බද්ධ කළයුතු බවට වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ඒ සඳහා අවශ්‍ය  “O”  පොසිටිව් වර්ගයේ වකුගඩුවක් දීමට කැමැති පරිත්‍යාගශීලියෙකු සිටීනම් දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් අවශ්‍යවන නිසා මුදලින් ආධාර කිරීමට කැමැති අය හැටන් නැෂනල් බැංකුවේ මූලස්ථාන ශාඛාවේ මෙම ගිනුම් අංකයට 003020617674 මුදල් බැර කළ හැකියි. වැඩි විස්තර 0729413152, 0719766083 අංකයෙන් විමසිය හැක.