Print this Article


පඤ්ඤාසිරි හිමියන්ගේ ධර්ම දේශනයක් වලල්ගොඩදී

පඤ්ඤාසිරි හිමියන්ගේ ධර්ම දේශනයක් වලල්ගොඩදී

සබරගමුව පළාත් සභා මන්ත්‍රී තාරක බාලසූරිය මහතා ගේ සංකල්පයකට අනුව කෑගල්ල දිස්ත්‍රික්කය පුරා සෑම මසකම පවත්වන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනයක් ජනවාරි මස 05 වැනිදා ඉරු දින සවස 05.00 රඹුක්කන වලල්ගොඩ ශ්‍රී අභිනවාරාම යේ දී කදාන, පොල්පිටිමූකලාන අශෝකාරාම විහාරවාසී ශාස්ත්‍රපති පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් විසින් පවත්වනු ලැබේ. මෙහි තවත් අරමුණක් වනුයේ 2014 නව වසර සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමය.