Print this Article


තෙල්වත්ත පුරාණ තොටගමු රජමහා විහාරයේ සති පින්කමක්

තෙල්වත්ත පුරාණ තොටගමු රජමහා විහාරයේ සති පින්කමක්

හික්කඩුව තෙල්වත්ත පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරස්ථානයේ විහාරාධිපතිත්වය දැරූ ෂඩ්භාෂා පරමේෂ්වර, ත්‍රිපිටකවාගීෂ්වරාචාර්ය තොටගමුවේ ශ්‍රී රාහුල නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන කෙහෙල්ගමුවේ ශ්‍රී විමලධම්ම ජිනරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත්වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමේ මහා පින්කම් මාලාව තෙල්වත්ත පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරයේ දී මෙම 26 වැනි දා සිට ජනවාරි 02 වැනි දා දක්වා පැවැත්වේ.