Print this Article


පේමරතන දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය 29 දා

පේමරතන දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය 29 දා

වාද්දූව, දෙල්දූව, ගනේවත්ත පුරාණ විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී පේමරතන ධර්ම විද්‍යාලයීය වාර්ෂික සහතික හා ත්‍යාග ප්‍රදානෝත්සවය, මහාමාර්ග හා වරාය ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම 29 වෙනි ඉරිදා පස්වරු 2.00 ට විද්‍යාලයීය ධර්ම ශාලාවේ දී පැවැත්වේ.