Print this Article


කැලණි විහාරයේ දුරුතු මහා පින්කම

කැලණි විහාරයේ දුරුතු මහා පින්කම

ඓතිහාසික කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පින්කම 2014 ජනවාරි මස 16 වැනිදින දක්වා පැවැත්වේ.

දිනපතා රාත්‍රී 7.00 සිට 8.00 දක්වා පැවැත්වෙන ධර්ම දේශනා මාලාව අනුව මේ මස 25 වැනිදා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, 26 වැනිදා ශාස්ත්‍රවේදී මාරපන විජිත නා හිමි, 27 වැනිදා ශ්‍රාස්ත්‍රවේදී බලබෝවේ විමලකිත්ති හිමි, 28 වැනිදා රාජකීය පණ්ඩිත දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 29 වැනිදා ශාස්ත්‍රපති කොටපොල අමරකිත්ති හිමි, 30 වැනිදා ශාස්ත්‍රපති හබරකඩ ඉන්දරතන නා හිමි, 31 වැනිදා දොඩම්ගොඩ අස්සජි නා හිමි දම් දෙසුම් පවත්වති.