Print this Article


අතුරලියේ ආනන්ද හිමි ජන්ම දින සමරා දිළිඳු දරුවන්ට පොත් පිරිනැමීම 25 දා

අතුරලියේ ආනන්ද හිමි ජන්ම දින සමරා දිළිඳු දරුවන්ට පොත් පිරිනැමීම 25 දා

ගල්කිස්ස දක්‍ෂිණාරාම නාලන්දා පිරිවෙන් පරිවෙණාධිපති විහාරාධිපති අතුරලියේ ආනන්ද නාහිමිපාණන්ගේ 53 වන ජන්ම දිනය මේ මස 25 දිනට යෙදී ඇත.

ඒ නිමිති කරගෙන නාහිමියන්ට සෙත්පතා බිබිල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දූ දරුවන් 200 කට නව වසරේ පාසල් යාමට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය හා පොත් ලබාදීම 2014 ජනවාරි 04 වන ශනිදා බිබිල මැදගම ආනන්දාරාම විහාරස්ථානයේ දී සවස 2.00 ට සිදු කිරීමට නියමිතය.