UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

භික්ෂූන් වහන්සේලාට හා සිල් මාතාවන්ට ඉංගී‍්‍රසි අධ්‍යාපනය නොමිලයේ

භික්ෂූන් වහන්සේලාට හා සිල් මාතාවන්ට ඉංගී‍්‍රසි අධ්‍යාපනය නොමිලයේ

සඟරුවනට සහ සිල් මාතාවනට ඉංගී‍්‍රසි අධ්‍යාපනය නොමිලයේ ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් පෞද්ගලික වැඩසටහනක් ආරම්භ කොට ඇත. 2014 වසර සඳහා භික්ෂූන් වහන්සේලා සහ සිල් මාතාවන්ගෙන් අයදුම් පත් කැඳවීම ආරම්භ කොට තිබේ.එම වැඩසටහන යටතේ ඉංගී‍්‍රසි භාෂාවේ මූලික කරුණු, ව්‍යාකරණ, කථනය, නිවැරැදි භාෂා භාවිතය පමණක් නොව ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පැවැත්වීම පිළිබඳ විධිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට කටයුතු යොදා ඇත. මූලික පාඨමාලා කාලය මාස හයක් වන අතර දේශන බ‍්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හි පස්වරුවේ නුගේගොඩ දී පැවැත්වේ.

මෙම වැඩසටහන සඳහා සම්බන්ධවීමට අපේක්ෂා කරන සියලුම දෙනා තම අයදුම්පත ‘නොමිලයේ පවත්වන භික්ෂු ඉංගී‍්‍රසි අධ්‍යාපන වැඩසටහන’ මොහොන් ලාල් ග්‍රේරු පදනම, 18, පීටරස් පෙදෙස, නුගේගොඩ යන ලිපිනයට දෙසැම්බර් 30 වන දිනට ප්‍රථම යොදු කළ යුතුවේ. වැඩි විස්තර 0716183760 දුරකතනයෙන් ලබාගත හැක.

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]