Print this Article


අමරපුර අභිනව ව්‍යවස්ථා සංග්‍රහය පිළිගැන්වීම

අමරපුර අභිනව ව්‍යවස්ථා සංග්‍රහය පිළිගැන්වීම

උඩරට අමරපුර මහා නිකායේ අභිනව ව්‍යවස්ථා සංග්‍රහය විනයවාදිනී කාරක මහ සංඝ සභාව වෙත පිළිගැන්වීම මේ මස 25 වැනිදා පස්වරු 1.00ට විදුරුපොළ කැප්පෙටිපොළ ශ්‍රී සුමංගලාරාමස්ථ සීමා මන්දිරයේ දී අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යය තෙරිපැහැ සෝමානන්ද මහා නා හිමියන්ගේ් ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙම අභිනව ව්‍යවස්ථා සංග්‍රහයේ සම්පාදක, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍ර විශාරද නිකපොත චන්ද්‍රජෝති නා හිමියන්ය. උඩරට අමරපුර මහ නිකායේ විනයවාදිනි කාරක මහා සංඝ සභාවේ සියලුම සභිකයන් වහන්සේලාට මෙම උත්සව අවස්ථාවට වැඩම කරවන ලෙස ඉල්ලීමක් ද කෙරේ.