Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ “බුදුසරණ” පුවත්පත පිරිනමන ත්‍යාගය – 2012 සමස්ත ලංකා ගද්‍ය පද්‍ය ගායනා තරගයේ “විශිෂ්ටයන්ගේ විශිෂ්ටයා” වූ තඹුත්තේගම පුරාණ රජමහා විහාරයේ ධම්මජෝති දහම් පාසලේ ඩී.බී. තරිඳු ඩිල්ෂාන් රත්නායක සිසුවා ත්‍යාගය ලබාගත් අවස්ථාව. ප්‍රධාන ආරාධිත සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුරේන් අභයගුණසේකර සාහිත්‍ය කමිටු ලේකම් සුනිල් සිරිසේන යන මහත්වරු වෙති.