Print this Article


නොමිලයේ ආයුර්වේද වෛද්‍ය සායනයක්

නොමිලයේ ආයුර්වේද වෛද්‍ය සායනයක්

මාතර දෙනගම වෙද හිමියන්ගේ ශිෂ්‍ය හෝමාගම පිටපන දකුණ දංවත්ත පාරේ රූබසිංහ වෙද ගෙදර සාමවිනිසුරු ආයුර්වේද වෛද්‍ය දමිත් රූබසිංහ මහතාගේ අනුග්‍රහයෙන් නොමිලේ තෙවෙනි වරටත් පවත්වනු ලබන විශේෂඥ ආයුර්වේද වෛද්‍ය සායනයක් සහ ඇස් දන්දීමේ පොරොන්දු පත්‍ර ලබාදීමේ වැඩසටහනක් මේ මස 14 වෙනි සෙනසුරාදා පෙරවරු 9.00 සිට දක්‍ෂිණාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු කර සංවිධානය කර ඇත. සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ඊට සහභාගී වීමට නියමිතය.‍