Print this Article


කූඹියන්ගොඩ – ධර්මදේශනා

කූඹියන්ගොඩ – ධර්මදේශනා

කූඹියන්ගොඩ විද්‍යාශේඛර මුල මහා විහාරයේ දී දෙසැම්බර් 8 වෙනි දා බොරැල්ලේ කෝවිද හිමි විසින් ධර්මදේශනාවක් පවත්වනු ඇත. දෙසැම්බර් 23 උඩදුම්බර කස්සප හිමි විසින් ද ජනවාරි 11 බොරැල්ලේ අතුල හිමි විසින් ද ධර්මදේශනා පවත්වනු ලබයි.