Print this Article


කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ නව නිලධාරි මණ්ඩලය

කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ නව නිලධාරි මණ්ඩලය

කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ නව නිලධාරි මණ්ඩලය 2013 – 2014 වර්ෂය සඳහා පසුගිය දා තේරී පත් විය.

සභාපති - සමන් තිලක් හේවාවිතාරණ මහතා, නියෝජ්‍ය සභාපති - කේ.ඩී. සී. විජේනායක මහතා, අතිරේක නියෝජ්‍ය සභාපති – කුමාරි අදිකාරම් මහත්මිය, ලේකම් – ජී. බුද්ධික විජේසිංහ මහතා, භාණ්ඩාගාරික – චන්ද්‍රසේන රාමනායක මහතා, උප සභාපතිනි – එම්. කේ. සුමනා පෙරේරා මහත්මිය, උප සභාපති – එම්. ඒ. බෙන්ජමින් මහතා, උප සභාපතිනි – ඩබ්. සාවිත්‍රි පෙරේරා මහත්මිය, උප සභාපති – ආර්. පී. සුනිල් මහගම මහතා, උප සභාපතිනි - ශ්‍රියා ගමගේ මෙනවිය, උප සභාපති – විජිත කදිරගොන්න මහතා, උප සභාපති – ගාමිණී එස්. කිරඹකන්ද මහතා, උප ලේකම් - කේ. හේමමාලි ෆොන්සේකා මහත්මිය, උප ලේකම් – ඒ. සුනිල් ධර්මවංශ මහතා, උප භාණ්ඩාගාරික – ධර්මදාස වික්‍රමාරච්චි මහතා, විධායක කාරක සභික – බන්දුපාල ගුරුගේ මහතා, ඒ. එම්. ප්‍රේමරත්න පෙරේරා මහතා, හේමන්ත ජිනදාස මහතා, කේ. එල්. සුනිල් ප්‍රේමරත්න මහතා, එස්. ඩබ්. ශ්‍රියානි මෙනවිය, ඩබ්. එල්. ඒ. හරින්ද්‍ර වැලිවිට මහතා, රම්‍යවතී පෙරේරා මෙනවිය, ඩී. එම්. ගාමිණී ගොඩමුනේ මහතා, කේ. එල්. සුනිල් මහතා, පියසීලි ආරියරත්න මහත්මිය, මාග්‍රට් රත්නායක මහත්මිය, ඩී. ඕ.ඩබ්.බී.ඒ. ජී.එම්. අර්වින් ආරියවංශ මහතා, අයි. එම්. රංගදාස අබේසිංහ මහතා, ඒ. පී. කරුණාවතී මහත්මිය, අනුලා ලුක්මන් මහත්මිය, ගුණවතී විතානගේ මහත්මිය, වයෝමි දිල්රුක්ෂි මහත්මිය, සරත් බණ්ඩාර වීරසේකර මහතා, රමේෂ් මධුසංක මහතා, ඉසුරු චතුරංග මහතා, ආනන්ද ගුණසේකර මහතා.