Print this Article


ගංගොඩවිල සෝම හිමි සමරා ධර්ම දේශනාවක්

ගංගොඩවිල සෝම හිමි සමරා ධර්ම දේශනාවක්

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමි සමරා කොළඹ 04 බම්බලපිටිය සිරි වජිරාරාමයේ දී මේ මස 08 වැනි ඉරිදා සවස 06.30 සිට 7.30 දක්වා සිරි වජිරාරාමවාසී මීගොඩ සුනීත හිමියන් විසින් විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.