Print this Article


මාවරලේ භද්දිය හිමිගේ දම් දෙසුමක්

මාවරලේ භද්දිය හිමිගේ දම් දෙසුමක්

ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් නොවැම්බර් 15 වෙනිදා පෙරවරු 9. 30 මාවරලේ භද්දිය හිමියන්ගේ ධර්ම දේශනාවක් රේගු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් අංශයේ දී පැවැත්විණි.