Print this Article


දෙහිවල – ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය මෙහෙයවන ඉංගී‍්‍රසියෙන් දම් දෙසුමක්

දෙහිවල – ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය මෙහෙයවන ඉංගී‍්‍රසියෙන් දම් දෙසුමක්

තරුණ බෞද්ධ සමිතිය විසින් සංවිධානය කරන ඉංගී‍්‍රසි බසින් පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ පළමුවැන්න මේ මස 16 වන දින පස්වරු 5.00 සිට 6.00 දක්වා “නැවත ඉපදීම පිළිබඳ බෞද්ධ සංකල්පය” මැයින් කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ ඒකකයේ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති හිමි විසින් සමිති ශාලාවේ දී පවත්වනු ලැබේ.