Print this Article


සීනිගම කුසුමාරාම පුරාණ විහාරය

සීනිගම කුසුමාරාම පුරාණ විහාරය

සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරවාසී මුවන්ගල සමිතනන්දතිස්ස හිමිගේ දෙමාපියන් මියගොස් වසර 20 ක් පිරීම නිමිත්තෙන් මේ මස 25 දින හීල් දානය 15 නමකට පිරිනමා පින් පැමිණීම හා උන්වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමේ පින්කමක් කුසුමාරාම මහා විහාරස්ථාන දායක සභාව සංවිධානය කොට ඇත.