Print this Article


පිහිට පතයි

කැලණිය, පට්ටිය, බියගමපාර, අංක 83/09 හි පදිංචි එස්.එච්. පසිඳු නුවන් කුමාර දරුවා (අවු. 12 ) වකුගඩු රෝගයට බඳුන්ව මේ මන විටත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රුධිරය පිරිසුදු කිරීමට ලක්වෙමින් ප්‍රතිකාර ලබයි. ඔහුගේ ජීවිතය අවදානමින් මුදවා ගැනීම සඳහා හැකි ඉක්මණින් (ඕ පොසිටිව්) ර්‍ණ+ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ඔහුට ප්‍රතිකාර කරන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා ගුණසේකර මහත්මිය විසින් නිර්දේශ කර ඇත. ඒ සදහා පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 0112 919082 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


 


කොට්ටාව පැලැන්වත්ත පන්නිපිටියේ අංක 240/5 දරන නිවෙසේ පදිංචි ඩබ්.ඩී. කුමුදිනී පෙරේරා මහත්මිය දරුණු වකුගඩු රෝගී තත්ත්වයකින් පීඩා විඳින අතර, නොකඩවා රුධිරය පිරිසුදු කර ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රුචික ලැනරෝල් මහතා නිර්දේශ කර ඇත.

ඇයට අවශ්‍යව ඇත්තේ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බැවින්, එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතකු සිටි නම් පහත දුරකථන අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. 077 3688854, 0723666933