Print this Article


බුලත්සිංහල ධම්මාරාම හිමි සමරා පින්කම්

බුලත්සිංහල ධම්මාරාම හිමි සමරා පින්කම්

බුලත්සිංහල ධම්මාරාම හිමියන් අපවත් වී වසර 13 ක් පිරීම නිමිත්තෙන් නොවැම්බර් 15 දින ඒ වෙනුවෙන් පින්කම් රාශියක් සංවිධානය කොට ඇත. ගෝවින්න, ගෝවිනිමාතාන, ශ්‍රී සුදර්ශනාරාම මහ විහාරය, ඈගල්ඔය ශ්‍රී සුනන්දාරාමය, දේවමුල්ල ශ්‍රී සුමංගලාරාමය යන විහාර ත්‍රිත්වයේ අධිපතිත්වය දරමින් එම විහාරස්ථානවල අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ උන්වහන්සේ ගිහි පැවිදි සිසු පරපුරක් ඇති කළේ ය.