UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීමටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, රටට හා ජනතාවට ආශිර්වාද කිරීමටත් විශේෂ ආශිර්වාද පූජාවක් කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පසුගිය 19 වැනිදා පැවැත්විණ. ජනාධිපතිතුමා එම පූජාවට එක්වී සිටි අවස්ථාව. ඡායා - චන්දන පෙරේරා

බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නව කුලපති තනතුරට පත් වේ

පැල්මඩුල්ල රාජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රාජමහා විහාරය යන උභය විහාරාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත්කර ඇත.

ඉතිරිය»

 
වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 26 වැනි දා සෙනසුරාදා අපරභාග 03.59 ට ලබයි.
27 වැනි දා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම

 ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]